tag:blogger.com,1999:blog-60069900942669650632024-03-08T04:46:50.228-08:00කාරයාවර්තමාන සමාජෙ වෘත්තිය, බාහිර පෙනුම, භූමිකා බේදෙකින් තොරව මිනිස්සුන්ට කාරය කියන පසු යෙදුම භාවිතා වෙනව. මේ බ්ලොගේ යන්නෙ පුංචි කතා ටිකක්. ඒව කතාමද? කියන තර්කෙකුත් හැදෙන්න පුළුවන්. මේ බොහෝවිට ජාතික පුවත්පතක පලවුනු කතා. ජාතික පුවත්පතකට නොහොබින පලනොවුනු කතාත් අතරින්පතර ඇති.Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6006990094266965063.post-8778252780538962092013-09-21T07:04:00.003-07:002013-09-21T07:04:54.413-07:00අද අදිනවා

උපේක්ෂාවෙන් ටිකට් ගොඩදිහා බලං ඉඳපු මට අවසානයේදී හැඟුණේ හරිම පුස්
හැඟීමක්. ඒක අප්පිරියාවක් කියන්නත් බැහැ. මම ඒක දිහා හිස් දෑසින් බලං හිටියා. ඒක
හිස් බවක්ද? පරාජිත හැඟීමක්ද?

වාසනා කියන වචනෙ තැනිං තැන මාරැවෙවී හැදිච්ච විකිරණ කොළ ගොඩ මම ලෑල්ලක
අමුණං කරගහං හිටියා. සමහර මිනිස්සු මම අතින් කඩල දීපු කොළේ නොගත්තේ, මගේ දිහා
අවාසනාවන්තයෙක් වගේ බලන ගමං. හෙහ් ! මෙච්චර වාසනාවක් කරගහං ඉන්න මං දිහා..<o:p></o:p>

"අද අදිනවා.... අද අදිනවා
සුපිරි ජයමල්ල කෝටි දෙකයි*<o:p></o:p>

රතුපාට ගිනි කුරැල්ලෙක් වැල්ලවත්තත් දෙහිවලත් බෙදෙන පාලම ගාව නැවැත්තුවා. ඒ
නවත්තන කොට පාලමට පහළින් ගංදියේ ඇදෙන මගේ රැව දිහා මං ආඩම්බරයෙන් බලං හිටියා. රතු ගිනි
කුරැල්ලගෙන් බැහැලා ආපු ගිනි කිකිළියෙක් මට ලොතරුයියක් දික්කළා. <o:p></o:p>

රැපියල් පන්සීයක් ! මම ටිකට් එක තියාගෙන ඒකට දිනුම් ඇදුණු රැපියල් පන්සීය
දික්කළා. ඇය එය හැඟීමකින් තොරව සාක්කුවට ඔබාගෙන ගිනි කුරැල්ලෙගේ නැගිලා යන්න ගියා.
ආපහු කොලේ බලපු මට වෙච්ච වැරුද්ද තේරැණා. මගේ දෙකකුල් ඇයට හිමි රැපියල් එක්දාස්
පන්සීය දෙන්න ඉදිරියට දිවගියත්, මගේ හිත මාව ආපස්සට ඇද්දා.<o:p></o:p>

අවසානයේ ඇයට නොවටිතැයි පසක් වුණු රැපියල් එක්දාස් පන්සීයක් මා
වාසනාවන්තයෙකැයි යන හැඟීම තීව්ර කරන තවත් එක් සාධකයක් වුණා.<o:p></o:p>

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-6006990094266965063.post-10416520735726545952013-09-01T03:23:00.002-07:002013-09-01T03:23:52.539-07:00හෙටත් මල් පරවෙයි

උදේට අලුත්
දවසක් පටන් ගන්නවා. සඳුද උදේට සතියක් ආරම්භ වෙනවා. එතකොට අලුත් අවුරැද්දත් හෙටින්
ආරම්භ වෙනවා. ඔය විදියටම 2010 දශකය ආරම්භ වීමත් අපේ හිතේ තියෙනවා. එමෙන්ම නව සහස්රකය
2000 වසරේදී ආරම්භ වෙනවා දැකපු අපිට ඒ වෙනුවෙන් නිමැවුණු ගීතයත් තවමත් මතකයි. ඒත්
සමීක්ෂණ කරල අවසානයේ එන ප්‍රතිඵලේ වෙන්නෙ මේ අවුරැද්ද කලින් අවුරැදුවලට සාපේක්ෂව
නරකයි කියන එක. නමුත් හැම අවුරැද්දක අන්තිම මාසෙ අන්තිම සතියෙ ඇතුළේ අපිට ලබන
අවුරැද්ද වඩා හොඳ කරගන්න දේශනා, අවවාද දෙන පිරිස වැඩිවෙලා.

ලෝක විනාස
වෙනවැයි කියල මාකට් වෙන්න ගිය පිරිස් තමන්ගේ මාකට් එකේම හිටගෙන මිනිස්සුන්ට
බනිනවා. අභ්‍යන්තරිකව හෝ රටවල් අතරේ යුද්ධයක් ඇති නොවෙනව නම් හමුදාව වැඩක් නෑ.
මිනිස්සු නීති ගරැකව හැසිරෙනව නම් පොලීසිය වැඩක් නෑ. එහෙනම් මේ දවසින් දවස හැදෙන
න්‍යෂ්ටික අවිවලට රටවල් වියදම් කරන්නෙ තමන්ගෙ තත්ත්වෙ පෙන්නන්නද ?<o:p></o:p>

මෙහෙව් තැනක මල්වලට ඉඩක් නැහැ.

මිනිස්
වාසයකින් තොර දුර ඈත පැත්තක මල් දෙකක් පිපිල තිබුණ. ඒ, ඒ ජාතියෙන් මුළු ලෝකෙටම
ඉතුරැවෙල තිබ්බ අන්තිම මල් දෙක. ඒ මල්වල සිනිඳු පහස ලබන්න හිතාගෙන හැමදාම හුළං
පාරවල් ඒ හරහා ඇදිල ගියා. බඹරැ වෙන කිසිම තැනක නොදුටු ඒ මල් දෙක සොයාගෙන ඒ
වෙනුවෙන් බොහෝ දුර පියාඹා ආවා. නමුත් ඒ මල් හිටියේ සතුටකින් නෙමෙයි. තමන්ගේ පරපුරේ
අවසාන පුරැක ඔවුන් බව දැන සිටි නිසා. නිතරම වඩා වැඩි දුකක් ඔවුන්ගෙන් පිළිබිඹු
වුණා. නමුත්, ඔවුන් දැන සිටියෙ නැහැ ඔවුන් අද සවස පරවුණත් හෙට යළි ඉපදෙන බව.<o:p></o:p>

දශක කිහිපයක
පරිණාමයෙන් පසුත් දිගටම පිපෙමින් පැවතුණු පෘථිවියට ආවේණික ඒ මල් යම්තාක් දුරකට
චින්තනමය වශයෙන් ඉදිරියට ගොස් සිටියා. ඒ ඔවුන් පසුදින ඉපදෙන විට පෙරදින මියැදෙන තම
හැඩයේම මල් දෙකක් බිමවැටී තිබෙනු දුටු නිසයි. ඔවුන් යථාර්ථය වටහාගෙන තිබුණා. අදත්
හෙටත් ඔවුන් ඔවුන් පරව යන සේම, අදත් හෙටත් ඔවුන්ගේ ඉපදීම සිදුවන බව ඔවුන් දැන
සිටියා. එනිසා දැන් ඔවුන් සතුටින්. නමුත් ඔවුන් එක් දෙයක් දැන සිටියෙ නැහැ. ඒ
ගෙවෙන්නාවූ දවසින් දවස පෘථිවියට ආවේණික සත්ත්වයෙකු වූ %මිනිසා^ තමාට ළඟා වෙන බවයි. <o:p></o:p>

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com0tag:blogger.com,1999:blog-6006990094266965063.post-11010160138785847342013-08-24T21:46:00.001-07:002013-08-24T21:46:36.437-07:00ඉන්ද්‍රජාලිකයාගේ පානය

ඔහු පානය කරමින් සිටියේ කුමක්ද? ප්‍රේක්ෂකාගාරය බලා සිටියා. වස! වස බීම
අත්හදා බලන්න. කවුරැත් ඉදිරිපත් නොවුණු නිසා ඔහු එය හාවෙකුට පෙව්වා. එක් ක්ෂණයකින්
හරස් අතට පෙරළී වැටෙන හාවා ගැන මිනිසුන් කිසිවෙකුටවත් දුකක් ඇති වුණේ නැහැ. ඔවුන්
හාවා මිය යන දෙස බලා සිටියේ ඉන් මොහොතකට පසු එළැඹෙන්නට තිබුණු ඉන්ද්‍රජාලිකයාගේ වස
පානය වෙනුවෙන්. ඔවු! ඔබ පළමු පේළියෙන් අත්වින්ඳේ එම උත්කර්ෂයයි.<o:p></o:p>

ඉන්ද්‍රජාලිකයා මිය ගියේ නැහැ. ඒ සමඟම ප්‍රේක්ෂකයන් පිරිසක් විස්මයට පත්
වුණා. තවත් පිරිසක් හාවුන්ට විෂවන මිනිසුන්ට විෂ නොවන පානයක් ගැන කල්පනා කළා. එසේ
නිර්භය මිනිසෙකු නැවත පානය අත්හදා බලන්නට තීරණය කළා. විෂ තොල ගෑවෙන සැණින් ඔහු මිය
ගියා. ප්‍රේක්ෂකයා අත්පුඩි ගැසුවා. ශාලාවේ වැඩ කටයුතු බැලීමට සිටි සීයා දෙඟිඩියාවකින්
සිටියා. ඒ ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොළසන් නැගෙනුයේ මියගිය නිර්භය මිනිසාටද, මිය
නොගිය දක්ෂ ඉන්ද්රජාලිකයාටද යන්නටයි. <o:p></o:p>

මිනිසුන් සියල්ලෝම ඉන්ද්‍රජාලිකයාගේ පානය සම්බන්ධයෙන් විමසිලිමත් වුණා. ඒ
අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්ද්‍රජාලිකයා වැඩසටහනට ඒමට පෙර යමක් පානය කරනු දැක
තිබුණා. එම බෝතලය සොරකම් කළ ඔහු එම වැඩසටහනේ දෙවැනි කොටසේදී යළිත් වරක් පෙර ඉන්ද්‍රජාලය
කිරීමට ඉන්ද්රජාලිකයාට යෝජනා කළා. ඒ මොහොත වනවිටත් ප්‍රේක්ෂකාගාරයේ පිරිසෙන්
භාගයක්ම බෝතලයම පානය කර තිබුණා. <o:p></o:p>

ඉන්ද්‍රජාලිකයාගේ මුවඟ සිනහවක් තිබුණා. ඔහු ඔහුගේ බෝතල්වලින් නැතිවූ බෝතලය
පිළිබඳ දැන සිටියා. ඔහු නැවත වරක් සංදර්ශනයේදී වස පානය කළ අතර එය අත්හදා බලන්නට ප්‍රේක්ෂකයාට
ආරාධනා නොකර සිටියා. ප්‍රේක්ෂකාගාරයේ සිටි බොහෝමයක් මැරී වැටුණා. ඉතිරිවී සිටි පිරිසට
ඉන්ද්‍රජාලිකයා ඇමතුවා.<o:p></o:p>

&විෂ නැසිය හැකියි. ඒ විෂ මා නැසුවේ තවත් විෂකින්.*<o:p></o:p>

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com5tag:blogger.com,1999:blog-6006990094266965063.post-67148487634635006552013-08-24T06:14:00.000-07:002013-08-24T06:23:56.414-07:00බඩුද? පත්තරද? ෆාදර්ද?

දවසක්දා හාදයෙක් එකතුවෙච්ච පත්තර ටිකක් අරං බොතල්-පත්තරකාරයෙක් එනකං බලං හිටියලු. උදේම ආපු කිරිකාරයත් පත්තරකාරයත් ලියුම්කාරයත් උන්ගෙ රාජකාරි කරල චුත වුනාට පස්සෙ මේ හාදයට පාරේ ඈතින් ඇහුනලු බෙල් සද්දයක්. බෝතල්-පත්තරකාරයෙක් කියල හිතාගෙන පාරට බැස්සට ඒ ආවෙ බොම්බයිමොටයිකාරයෙක්ලු. විස්සක බොම්බයිමොටයි අරගෙන කෑවත් හිතට මදි නිසා ඈතින් යන බොම්බයිමොටයිකාරයට ආපහු කතාකරල තව තිහක බොම්බයිමොටයි ගත්තලු. කොච්චර වෙලා මග බලං හිටියත් මේ බොතල්-පත්තරකාරය එන්නැති නිසා මූ තීරණය කරාලු බොතල්-පත්තර ගන්න තැනකට පත්තර මිටිය අරං යන්න.

මේ විදියට පත්තර මිටියත් කර තියං බොරැල්ල හරියට යද්දි(පුංචි බොරැල්ලෙ ඉඳං) පොලිස්කාරයෙක් මූව නවත්තගත්තලු. මුගේ තිබ්බ ක්‍රිමිනල් ලුක් එකට සැක හිතිල මූව නවත්තපු ට්රැෆික්පොලිස්කාරය කෝකටත් කියල වෝකිටෝකියෙන් ලඟම ආරක්ෂක පොට් එකට කතා කළාලු. ටිකකින් රූං ගාගෙන ඇවිල්ල නැවැත්තුව ට්‍රේලකින් බැස්සලු ආමිකාරයෝ දෙන්නෙක්. පොලිස්කාරය ආමිකාරයො දෙන්නට මේ හාදයව අඳුන්නල දුන්නෙ අයිආර්සීකාරයෙක් විදියටලු. ඒත් ආමිකාරයො දෙන්න හිතුවෙ මූ බෝම්බකාරයෙක් කියලලු. මේ විදියට ඇස් හයකින් හිටගෙන ස්කෑන් වෙද්දි මුගේ හිතට බය පොජ්ජ මන්දු කොලාලු. හිතට මුලිම්ම ආපු ගොබ්බ සිතුවිල්ල වුනු පාර පුරා දුවන එක මූ අකුරටම ක්‍රියාත්මක කරාලු. ආමිකාරයො වෙඩි තියයි කියල බයේ සිග්සැග් දුවපු මූ තවත් සිග්සැග් ආපු කසිප්පුකාරයෙක්ගෙ ඇඟේ හැපිල වැටුනලු.

පහුවදාට එළිවෙද්දි මූ හිටියෙ කූඩුව ඇතුළෙ. පොලිස්කාරයො දෙන්නෙකුයි පිම්පියෙකුයි එළියෙ ඉදන් මූට කෝචොක් එකට හිනාවේගන හිටිය. සුළු අපරාධ පැමිණිල්ලක් කරන්න ආපු උත්තම අම්මණ්ඩි කෙනෙක් ජැන්ඩියට ඇඳල කූඩුව ඇතුලෙ ඉන්න මූ දිහා බැලුවෙ බඩුකාරයෙක් දිහා බලනව වගේ. ෆාදර්කාරය ඇවිල්ල මූව එළියට ගන්නකොට මුගෙ හොඳ පණ ගිහින්. ගුටිත් කාල. පුකේ හොඳ වෙලාවට දයාසිරිකාරයට වෙච්ච එව්ව වෙලා නෑ. මූ නැග්ග එකසිය තුනක. යමර වේගෙන් බස් පදින ඩ්රැයිවර්කාරය දිහා මූ බලං හිටිය. පහුවෙමින් තිබ්බ එල්ෆින්ස්ටන් ඉස්සරහ කලාකාරයො වගයක් හිටිය. 3.30 ෂෝ එකට වේලසන රියසල් ඇවිත් වගේ. බස් එකේ පිටිපස්සෙ හිටපු රස්තියාදුකාරයො ටිකක් කලාකාරයොන්ට හූ කිව්ව. ෆාදර්කාරය එක්ක ගෙදර නොගිහින් මූ කොටුවට ආවෙ මේ වුනේ මොකද්ද කියන දේ ගැන ආපහු හිතන්න හිතාගෙන.

බිස්නස්කාරයො පිරිච්ච කොටුවෙන් මිදිල මූ ගෝල්ෆේස් ආව. අන්නාසිකාරයො සරුංගල්කාරයො අස්සෙන් ඇවිත් ඌ මං හිටි තැනට පොඩ්ඩක් එහායින් හිටගත්ත. තමංව මෙච්චර ආගාධෙකට වැට්ටුව පරණ පත්තර මිටිය දිහා ඌ කේන්තියෙන් බලං හිටිය. ඔරුකාරයෙක්කත් නැති ගෝල්ෆේස් එකේ ක්ලාක්කාරයොත්, ලොකුබිසිනස්කාරයොත්, පොඩිබිස්නස්කාරයොත්, මැනේජර්කාරයොත් එකම හුළඟෙ එකම කෑම කකා තමන්ගෙ පවුල් එක්ක විනෝද වෙන හැටි ඌ බලං හිටිය. අත දාල ත්රීවීලර්කාරයෙක්ව නවත්තගත්ත ඌ ඒකෙ නැගල ගියා. බොහොවිට ඇඟේපතේ තැළුංවලට බෙහෙත් ගන්න ඩොක්ටර්කාරයෙක් ගාවට යන්නැති. පොකට්කාරයෙක් වේගෙන් දුවගෙන ගියා. කැමරකාරයෙක් ඉරබහිනව ෆොටෝගත්ත. මාලකාරයෙක් පහේ කාසියෙන් හදපු මාල සීය ගානෙ විකිණුව. වඩේකාරයො ඉස්සො කකුළුවො පෙන්න පෙන්න බෙරිහං දුන්න. අරූ හිටං ඉඳපු තැන පත්තර ගොඩ එහෙම්මම තිබුන.

මෙතැන් ඉඳන් ඉදිරියට මට හිතිච්ච දාට පලවෙන්නෙ ඒ පත්තර ගොඩේ ඕනවට එපාවට පැන්සලකින් රවුම් කරල තිබ්බ පුංචි කතා ටිකක්. වෘත්තියෙන් පත්තරකාරයෙක් වෙච්ච මට ඒ කතා ටික වටිනව. මං ඒවට ආස කරනව. මේ කතා පරණයි අඩුම තරමෙන් මාසයක් දෙකක්කත්. වැඩිම තරමෙන් අවුරුද්දක්වත්. මේ බ්ලොගට 'කාරය' කියන නම ගන්නෙ මට හදිස්සියෙ හිතිච්ච නිසා. මින් ඉදිරියට මේකට වැටෙන පුංචි කතාවල අන්තර්ගතය මගේ වුනාට මේ දේ මේ විදියට කරමු කියල මගේ හිතමිතුරෙක්(මැණික්කාරයෙක්) බොහොම පෙරැත්ත කළා. එනිසා මේකෙ පිදුම ඌට. ඒකට සතුටු වෙලා හෑන්ඩ්ෂේක් පාරක් දාලා නිදාගන්නැතුව මේකට ලස්සන වටපිටාවක් හදල දෙන්න කියල මං උගෙන් ඉල්ලා සිටිනව.Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com7